Thursday, November 15, 2012

යාපනය--නපුරු ආඥාදායකයාගේ භුමිය..........




  පය ගහන තැන්වල හිස් පතරොම් කොපු අපට යුද්ධයේ ධරුනුකම කියදෙනකොට අද ඒ දේවල් ඒ මිනිස්සුන්ගේ අනාගත ජිවිතයේ යලිත් සිද්ධ නොවිය යුත්තක පුර්වාධර්ෂයක් වෙලා..බොහෝ වෙර විරියෙන් යලිත් ජිවිතේ ගොඩ නාගා ගන්නා මේ මිනිසුන්ගේ ජීවිතවලට එබිලා බලන්න.ඔබට පෙනෙයි.ඔබට දැනෙයි.ඒ ජිවිත කොයි තරම් අහිංසකද කියලා.අතීත ලංකාවේ ආර්ථිකයට විශාල නිෂ්පාදන දායකත්වයක් ලබා දුන් යාපනේ ආර්ථික ශක්තිය ඒ කාලේ ලංකාවේ අනෙක් නගර හා සමව තියෙන්නේට ඇති.යුද්ධය නොතිබෙන්නට අද යාපනයත් කොළඹ නුවර වැනිම නගරයක් වනවා නොඅනුමානයි.ඒ තරමටම ඒ ශශ්‍රික පොලව ආර්ථිකයට දෙන දායකත්වය ඇති විශාලයි.වර්තමාන සංවර්ධන කටයුතු සමගින් නුදුරු අනාගතයේදීම යාපනය ඒ ඉලක්කය ජය ගනු ඇති.

 

ආනන්ද


No comments:

Post a Comment