Tuesday, August 21, 2012

යාල් දේවියෙන් වඩින්න නිත්‍ය රංජනා

 යාල් දේවියෙන් වඩින්න නිත්‍ය රංජනා

යාල් පානමෙන් පිපිච්ච පිච්ච මල් ගොතා
යාල් දේවියෙන් වඩින්න නිත්‍ය රංජනා
කෝලම් රටා මැවිච්චා ලෝකේ වටා
හිතේ පැතුම අරන් යමුද අවඩා කියා

විගස පිච්ච මල් වැටිච්ච මන්ද හාස පාලා

හොදට ඇයි බැලුම් හෙලන්න එන්න යන්න මා හා
එකම අහස යටින් ඉන්න කවුද  දැම්මේ භාදා
කිට්ටු වන්තකම් කියන්න සිංදු තාල ගීත ඒවි ආයේ

ජිවිතේ දුක්  සුසුම් හිතින් දරා

ආදරේ කවිය ලියමු රංජනා 




සැකසුම : රොෂානි දිසානායක
 

No comments:

Post a Comment