Thursday, November 15, 2012

යාපනය--නපුරු ආඥාදායකයාගේ භුමිය..........






යුද්ධයෙන් බැට කාපු,ජිවිත අහිමි වුනු,පවුල් පිටින් විනාශ වුනු,ඉතිහාසයක් තියෙන යාපනේ ඉන්නේත් අපි වගේම මිනිස්සු.වෙනසකට තිබුනේ භාෂාව විතරයි.එත් හැගීම් දැනීම් ඇති බලාපොරොත්තු සහගත මුනුවල වයිරිසහගත බවක් තිබ්බෙම නැ.යුද්ධය ඒ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක් නොවන බවට ඕන තරම් සාධක ඒ අයගේ මුනේ ලියවිලා තිබුනත් අකමැත්තෙන් වුනත් යුද්ධයේ පල විපාක අත්විඳින්න ඒ අයට සිද්ධ වෙලා තිබුන.එත් අද ඒ තත්වේ සම්පුර්ණයෙන් වෙනස් වෙලා.අද ඒ මිනිස්සු යුද්ධයේ නටබුන් අතරින් යලි නැගී සිටින්නේ අනාගත ලෝකය ගැන බලාපොරොත්තු දල්වාගෙන.


  ආනන්ද


No comments:

Post a Comment