Thursday, November 15, 2012

යාපනය--නපුරු ආඥාදායකයාගේ භුමිය..........

යාපනේ කියන්නේ අතීතයේ අපට ගොඩක් දුරින් පිහිටි,,ආගන්තුක,අඳුරු ප්‍රදේශයක් .එත් ජනමාධ්‍ය විද්‍යාලයේ අපිට හැකි වුනා යාපනේ සම්බන්ධ ක්ෂේශ්ත්‍ර චාරිකාවකට සම්බන්ධ වෙන්න.යාපනේ සම්බන්ධයෙන් ඒ වනතෙක් අපේ සිත් තිබුණු අදුරු බව බිඳින්න ඒ අධ්‍යන කටයුත්ත ඉවහල් වුනා.






දැන් අපට යාපනේත් එක්ක තියෙන්නේ කොළඹ,නුවර වගේ ඥාති සම්බන්ධයක්.යාපනේ චාරිකාවේ සොඳුරු සටහන් කවදත් සොඳුරු අපුර්ව වනු ඇති ඒ  නිසාම.

ආනන්ද...
 



No comments:

Post a Comment