Tuesday, October 2, 2012

යාපනය පිළිබද විවිද අර්ථකතනයන් තිබුනද, අඩු තක්සේරුවෙන් කතාකලද ඒ පොළවත් අපේම කොටසකි.අපේම මිනිසුන් අපිවගේම ජීවත් වෙන බවට මෙන්ම වැරදි අර්ථකතනයන්ට මෙම වීඩියෝව කදිම නිදසුනකි.



ඉතාමත් සරු සාර පොළවක් ඇති යාපනය නගරය ඇතුලට වන්නට හොද සරු පලදාවකින් හෙබි වගා බුමි දක්නට ලැබේ.

(SRWK)

No comments:

Post a Comment